වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය
වසර 40කට පෙර, නාසා ආයතනය
පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය
1977 සැප්තැම්බර් 5 වෙනිදා නාසා ආයතනය Voyager 1 අභ්යවකාශ යානාව දියත් කරා. අද එම යානාව පෘතුවියේ සිට සැතපුම් බිලියන 12ක් පමණ ඈතට ගමන් කර තිබෙනවා. එම යානාව පිටත අභ්යවකාශය වෙත ගමන් කරේ නිකන්ම නොවෙයි. පෘතුවි වාසීන්ගේ ආමන්ත්රණයන් ඇතුලත් ස්වර්ණමය රෙකෝඩරයක්ද සහිතවයි.
මෙන්න එයට අදාල වීඩියෝව පහතින්

Comments
Post a Comment