ජනවාරි 31 වෙනිදට ඇත්තටම මොකද වෙන්නේ

ජනවාරි 31 වෙනිදට ඇත්තටම මොකද වෙන්නේ
නව වසරක් උදා විය. එය පෘථිවියට පමණක් නොව මුළු විශ්වයටම බලපාන අන්දමේ දෙයකි. මේ වසරේ පළමු චන්ද්‍රග‍්‍රහණය මෙම මස 31 වෙනිදා ඇති වේ. මාසයේ දෙවෙනි පූර්ණ චන්ද්‍රයා එදිනට පායන අතර එම චන්ද්‍රයා හඳුන්වන්නේ ‘බ්ලූ මූන්’ ලෙසිනි. මාසයක දෙවෙනි පූර්ණ චන්ද්‍රයා සමඟින් පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් ඇති වීම වසර 150කට පමණ පසුව සිදුවන සිදුවීමක් බව නාසා ආයතනය පවසයි.
මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය