බල්ලො මරා කුකුල් මස් කළ හෝටලය අල්ලයි
බල්ලො මරා කුකුල් මස් කළ හෝටලය අල්ලයි
සුනඛයන් මරා වෙනත් මස් ලෙස සකසා ආහාරය සඳහා විකිණූ හෝටලයක් වැටලීමට ඉන්දීය පොලිසිය සමත් වුණා.ඒ සමග මස් සඳහා ඝාතනය කළ සුනඛයන්ගේ මල සිරුරු තොගයක්ද සොයාගෙන ඇති අතර මස් තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙන්න වීඩියෝව

Comments
Post a Comment