දත් වල කහට හා මැලියම් ඉවත් කරන ස්වාභාවික ඔසුවක්

ලස්සන සිනහවක් තරම් මෙලොව සිත්ගන්නා සුළු වෙනත් දෙයක් නැති තරම්. එත් ලස්සන නිරෝගී දත් දෙපලක් නැතිනම් සිනහ වෙන්නට ගොඩක් දෙනා මැලි වෙනවා. වර්තමාන ලෝකයේ අධික කාර්යබහුලත්වයත් එක්ක මිනිසුන් මුඛ සෞඛය ගැන වැඩි අවදානයක් යොමු කරන්නේ නැහැ. ඒ වගේම මිනිස්සුන්ට තියෙන ආතතිය වගේ දේවල් නිසා මුඛ සෞඛය ගැන හිතන්න වෙලාවක් ඔවුන්ට නැහැ.
මෙන්න එම ස්වාභාවික ඔසුව සාදගන්නා ආකාරය.

Comments
Post a Comment