දකුණට දාන පොලිස් පාට් උතුරු නැගෙනහිරට දාන්න බය මොකද

දකුණට දාන පොලිස් පාට් උතුරු නැගෙනහිරට දාන්න බය මොකද
සමන්තුරේ උණුසුම් කළ බුකිය කළඹන කතාව
ලංකාව කියන්නේ තිස්වසරක් තිස්සේ යුධ බියෙන් ඇවිලුණු රටක්.2009 වර්ෂයේ මේ යුධ බිය සම්පූර්ණයෙන් ම තුරන් වුණාත් සමගම එකම ධජයක් එකම නීතියක් සැවොටම ක්‍රියාත්මක වුණා.ඒත් මේ නීතිය කියන දේ මුළු ලංකාවම එකක්ද කියන ප්‍රශ්නය ගැන සමාජජාල මාධ්‍යයන්වල නැවතත් කතාවෙන්න පටන් අරන් තියෙනවා.ඒ සමන්තුරේ ප්‍රදේශයේදී කැමරා ඇසට හසු වූ ඡායාරූප කිහිපයක් සහිත සටහනයක් සමාජජාල මාධ්‍යයන්වල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරීමත් සමගයි.මේ එම සටහන සහ ඊට අදාළ ඡායාරූපයි.පොලිසිය උතුරු නැගෙනහිරට බයයි ඇත්ත ඵ්කයි

27000ක් බහුතරය සිංහල කොල්ලන් කෙල්ලන් විසින් තම ජීවිත පරිත්‍යාග කරලා 24000ක් දෙනා අත් පා ඇස් ඉස් මස්ලේ දන් දීලා මේ රටේ තිස් අවුරුදු යුද්දය නිමා කර ඇතදැන් මේ රටේ ඵකම ධජයක් යටතේ මිනිසුන් බියක් සැකක් නැ්තිව ජීවත් වෙනවානීතිය හා සාමය අනුව රටේ ඵ්කම නීතියක් ක්රියාත්මක වෙනවා ( අපි දන්න විදිහට ඵහෙත් දැන් හේම නෑ)පොලිසිය නීතිය සැමටම ඵකට නවන බව පුන පුනා පොලිස්පති පූජිත ජයසුන්දරයන් බයිලා ගසනවා මේ රටේ උනුත් අහනවාඵහේත් මේ රටේ උතුරු නැගෙනහිර උන්ට ඇයි පොලිසිය බය?දකුනට දාන පොලිස් පාට් උතුරු නැගෙනහිරට දාන්න බය මොකද?උතුරු නැගෙනහිර පැත්තේ උන් බයික්වලින් ගිහින් කපා කොටා මිනිසුන් මරනවා පොලිසිය සද්ද නෑරෑට මිනිසුන් කපා කොටා මරන උන් දවල්ට බයික්වල යන්නේ හෙල්මට් නැතිව පොලිිසියටත් කොකා පෙන්නලාපොලිසිය නොදැක්කා වාගේ ඉන්නවා අද ගොළු බිහිරන් සේදකුනේ ඵකෙක් හෙල්මට් ඵකක් නැතිව පාරේ ගියොත් ඌට දඩ කෝටියයි කුණුහරප වැලයිඋතුරට ඵ්වා අදාලම නැත උතුරේ තියෙන්නේ උන්ගේම නීතියක්ද?මොකක්ද මේ විගඩම

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය