අගහරු මතින් පිරිසිඳු ජලය හමුවෙයි
අගහරු මතින් පිරිසිඳු ජලය හමුවෙයි
අනාගතයේදී අගහරු මත සිදුකිරීමට නියමිත මෙහෙයුම් සඳහා ජලය සොයාගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. නමුත් දැන් සියලු බලපාපොරොත්තු සඵල කරමින්, අගහරුගේ මතුපිටට යටින් අයිස් ජල ස්තරයන් කිහිපයක්ම ඇති බව පැහැදිලිවම දර්ශනයවී තිබෙනවා.
මෙන්න එම විස්මිත වීඩියෝව.

Comments
Post a Comment