ඔබේ අතේ සැගවුණු විශ්මිත රහස් ඔබම බලාගන්න

ඔබේ අතේ සැගවුණු විශ්මිත රහස් ඔබම බලාගන්න මෙන්න
යමකුගේ අත පරික්ෂා කර බලා පලාපල කීම, හස්ත රේඛා ශාස්ත්‍රය යනුවෙන් හැඳින්වේ. මෙම ශාස්ත්‍රයට අවුරුදු 3000 කටත් වඩා පුරාණයක් වේ. හස්ත රේඛා ශාස්ත්‍රය හැදෑරීමේ පළමු පියවර නම්, අත් වර්ග හඳුනා ගැනීමයි. මූලික හස්තය, චතුරස්‍ර හස්තය, කාර්මික හස්තය, දාර්ශනික හස්තය, කලා හස්තය, චෛතසික හස්තය, සහ මිශ්‍ර හස්තය යනුවෙන් අත් වර්ග 07 ක් තිබේ.
මෙන්න එම රහස් පිලිබඳ වීඩියෝව

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය