තනිව ජීවත් වූ අසරණ මහළු කාන්තාවකට මහ රෑ අත් වූ සෝචනීය ඉරණම

යාපනය මානිප්පායි මාර්ගයේ ආනෙයිකෝට්ටේ ප්රදේශයේදී වයස අවුරුදු 72 ක කාන්තාවකට ඊයේ(21) රාත්රියේ පහරදී ඝාතනය කොට ඇති බව යාපනය පොලිසිය පවසනවා.යාපනය පොලිසිය පැවසුවේ ජෙගනාදන් සත්යබාමා නමැති කාන්තාවකට එලෙස පහරදී ඝාතනය කොට ඇති බවයි.
මෙන්න වීඩියෝව

Comments
Post a Comment