මිනී පෙට්ටියෙන් නැගිටපු කාන්තාව මළගෙදර දෙවනත් කරයි

තම අවමගුල් උත්සවය අතරතුර මිනී පෙට්ටියෙන් නැගිටපු කාන්තාව මළගෙදර දෙවනත් කරයි
එකම ජීවිත කාලයක් තුළදී දෙවරක් මිය ගිය පුද්ගලයින් ගැන ඔබ අසා තිබෙනවාද? මොනයම් හේතුවක් නිසා හෝ මරණයට පත් වූ බොහෝ මිනිසුන් මරණයෙන් පසු නැවතත් එම සිරුරින්ම ජීවය ලබා උපදින්නේ නම් මැනවයි ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ට හැඟෙන වාර අනන්තය. මෑත ඉතිහාසයේ එබඳු අරුම පුදුම සිද්ධීන් කිහිපයක් , එනම් මිය ගියා යයි සලකා කටයුතු කළද මිනී පෙට්ටිය තුළ හෝ මෘත ශරීරාගාරයක් තුළ දී හෝ නැවත ජීවය ලැබූ  පුද්ගලයන් පිළිබඳ සිද්ධීන් කිහිපයක් ලොව පුරා වාර්තා විය.

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය