ඉතාමත් දුර්ලබ නිවුන් අලි උපතක් ලංකාවෙන්
ඉතාමත් දුර්ලබ නිවුන් අලි උපතක් ලංකාවෙන්
ඉතාමත් දුර්ලභ සංසිද්ධියක් වන නිවුන් අලි උපතක් ශ්රී ලංකාවෙන් වාර්තා වේ.නැගෙනහිර වනජීවි කලාපයේ මාදුරැඔය ජාතික වන උද්යානයේ පනිජ්ජාඔය ප්රදේශයේ සැරිසැරූ ඇතින්නියක විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනා බිහි කර ඇත...
මෙන්න එයට අදාල වීඩියෝ දසුන් සහිත විස්තරය.

Comments
Post a Comment