භූතාන පුංචි හිමිනම ලංකාවට ඇවිත් පෙර භවයන් ගැන හෙළිකරමින් සියල්ලම පුදුම කළ හැටි මෙන්න

භූතාන රැජිනගේ මුණුපුරු සාමනේර හිමියන් ඇතුළු දූත පිරිසක් පසුගියදා ලංකාවේ සංචාරයකට පැමිණ මිහින්තලය රජමහා විහාරය වැදපුදාගෙන තිබුණා.ශ්රී ලංකාවට පැමිණ බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට අවශ්ය බව අදාල හිමිනම ඇවටිලි කර තිබූ අතර උන්වහන්සේ අවුරුදු දෙකේදී පැවදි බිමට පාතබා තිබෙනවා.දැන් සිව්වැනි වියේ පසුවන රැජිනියගේ මුණුපුරා වන සාමනේර හිමි ශ්රී ලංකාවේ ශාසන ඉතිහාසය ගැන ඇති දැනීම ගැන මහරැජිනිය මෙන්ම මිහින්තලා රජමහා විහාරාධිපති භාරකාර පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.සාමනේර හිමියන්, භූතාන රැජිනිය සමඟ ඇගේ දියණිය වන සාමනේර හිමියන්ගේ මව සහ පැවිදි වී සිටින මුණුපුරාගේ විහාරයේ නායක හිමිපාණන්, හා සාමනේර හිමියන්ගේ සහෝදරයා මෙන්ම ශ්රී ලංකාවේ භූතාන තානාපතිවරයා ඇතුළු දූත පිරිස මිහින්තලය පූජා භූමිය වැදපුදාගෙන තිබුණේ පසුගිය 31 වැනිදායි.සාමනේර හිමියන් වසර කිහිපයක සිට ශ්රී ලංකාවට පැමිණිය යුතුබවට ඇවිටිලිකරමින් හඬා වැටීම නිසා නිලනොවන අන්දමින් ශ්රී ලංකාවට පැමිණි බව රැජිනිය විහාරාධිපති ධම්මරතන හිමියන්ට පවසා තිබෙනවනා.

Comments
Post a Comment