රත්තරන් බඩු වෙනුවට ඉමිටේෂන් බඩු තියලා වික්ටර්ගේ අලුත් බිරිඳගේ කෙරුවාව මෙන්න

රත්තරන් බඩු වෙනුවට ඉමිටේෂන් බඩු තියලා වික්ටර්ගේ අලුත් බිරිඳගේ කෙරුවාව මෙන්න
ගායන ශිල්පි වික්ටර් රත්නායකගේ බිරිඳ හසිනි රත්නායක විසින් සිදු කළා යැයි පැවසෙන බැංකු වංචාවක් පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළෙමු. තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක 2016 වසර වනවිට උකස් අංශය භාරව සිටි හසිනි රත්නායක උකස් කරන ලද රන් භාණ්ඩ වෙනුවට වෙනත් රන් බඩු දමා මෙම වංචාව සිදු කර තිබෙන බව සදහන්. මෙම රන් භාණ්ඩ වංචාව නිසා සිය රන් භාන්ඩ අහිමි වූ  තංගල්ල , පොළොම්මාරුව ප්‍රදේශයේ පදිංචි නුවන් චතුරංග සිදුවීම මාධ්‍යයට විස්තර කර තිබුනෙ.
මෙන්න වීඩියෝව

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය