මට ඒ මිනිය අරගෙන යන්න තිබුණේ මැදිරිගිරියට

මට ඒ මිනිය අරගෙන යන්න තිබුණේ මැදිරිගිරියට. රෑ මැදියමේ අලි ගහන කැලෑවක් මැද්දෙ වාහනේ නැවතුණා
ඒ වෙනකොට වෙලාව රාත්‍රි 9ට විතර ඇති. මහරෝහලේ රසායනාගාරය ඇතුළෙත් කීප දෙනෙක් තාම වැඩ. එතන ලේ සාම්පල් පරීක්‍ෂණ කටයුතු සිදුකරන තැනට ඇවිත් හිස දැම්මේ අවුරුදු 55ක පමණ අයෙක්. ඔහු රෝගියෙක්. රෝහලේ නේවාසික රෝගියෙක් බව පෙනෙනවා ඔහු එක් අතකින් එල්ලාගෙන ඉන්න සේලයින් බෝතලය දැක්කාම. බොහොම අසාධ්‍ය පාටක් පෙනුණේ. කොණ්ඩෙ රැවුල අසාමාන්‍ය විදියට වැවිල තිබුණු හින්දා තරමක විරූපී පෙනුමකුත් තිබුණා.
මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝ සටහන.

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය