මිනිසුන් දහස් ගනනක් බිලිගත් ලොව ලොකුම කිඹුලා

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දකුණු පිලිපීනයේදී උගුලකට හසු කර අල්ලා ගන්නා ලද කරදිය කිඹුලා සත්ව උද්යානයක් තුල සිටින ලොව විශාලතම කිඹුලා ලෙස ගිනස් වාර්තාවක් තබා ඇත.දිගින් අඩි 20 කට වඩා වැඩි බරින් ටොන් එකක් පමණ වන ලොලොංග් යන නමින් හදුන්වන මෙම දැවැන්තයා ප්රදේශයේ ජන ජීවිතයට බලවත් තර්ජනයක් ව තිබූ අවස්ථාවක උගුලකට අසුකර අල්ලා ගන්නා ලද අතර මේ වන විට ඌව අල්ලා ගන්නා ලද ප්රදේශයට විශාල කීර්තියක් සහ ඌව රදවා තබා ඇති සත්ව උද්යානයට සුවිශාල ආර්ථික වාසිත් ලබා දෙන තත්වයකට පත්ව ඇතැයි බුනවාන් ප්රදේශය බාර නගරාධිපත් එඞ්වින් කොක්ස් ආඩම්බරයෙන් පවසයි.
මෙන්න ඒ කිඹුලා පිළිබඳ ගත් විඩියෝ සටහන.

Comments
Post a Comment