ත්රීවිල් එන එකත් නවතීද
ලංකාවට ගෙන්වන වාහන සඳහා පැනවෙන අලුත්ම නීතිය මෙන්න ත්රීවිල් එන එකත් නවතීද
ශ්රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා නව කොන්දේසි.මේ අනුව ආසන පටි , වායූ බැලූන් මගී ආරක්ෂිත ක්රමවේද නොමැති වාහන ආනයනය 2018 ජූලි මස 01වනදා සිට තහනම් කරන බවයි ඔවුන් ප්රකාශ කරන්නේ.
මෙන්න එම වීඩියෝව.

Comments
Post a Comment