ගණිකාවො 45000 යි වයස අවුරුදු 15 ත් 25 ත් අතර පිරිමි ලිංගාශ්රිත රෝගවලට ගොදුරු වෙලා
ගණිකාවො 45000 යි වයස අවුරුදු 15 ත් 25 ත්
අතර පිරිමි ලිංගාශ්රිත රෝගවලට ගොදුරු වෙලා
මේ සඳහා සෘජුව බලපාන පනත් 3 ක් අපේ රටේ තිබෙනවා. 1889 ඇති කළ ගණිකා මඩම් ආඥා පනත, 1842 හඳුන්වා දුන් අයාලේ යැමේ ආඥා පනත සහ 1907 අවදානම් සහිත රෝග බෝකිරීම නැවැත්වීම සඳහා පරිවාසයක රඳවා ගැනීම සඳහා වන පනත. දණ්ඩ නීති සංග්රහයේ 365 ඒ නැතහොත් අස්වාභාවික ලිංගික ක්රියා සම්බන්ධ පනතත් මීටම අදාළයි.
මෙන්න පහතින් එම වීඩියෝව

Comments
Post a Comment