ලක්ෂ 8ට අඩුවෙන් ලංකාවෙදි ගන්න පුලුවන් වාහන මෙන්න

අඩුවට වාහන හොයන අයට මෙන්න නියම වාහන ටිකක්
වාහනයක් ගන්නවා කියලා කියන්නෙ කොයි කාටත් තියෙන හීනයක්. සල්ලි තියෙන අයනම් සුපිරි පන්තියේ වාහන පාවිච්චිකරද්දි අවුරුදු ගානක් දුක්මහන්සියෙන් හම්බ කරලා එකතු කරගනිපු පොඩි මුදලකින් වාහනයක් ගන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒ නිසාම ලංකාවෙදි රුපියල් ලක්ෂ 8ට වගේ අඩුවෙන් මිලදී ගන්න පුළුවන් කාර් කිහිපයක් ගැන තමයි ඔබට කියන්නෙ.
පහතින් එම වීඩියෝව බලන්න... ශෙයා කරන්න....

Comments
Post a Comment