මුඛයේ ඇති වන උෂ්ණ බිබිලි නිට්ටාවටම සුවකරගන්න මෙන්න මේ දේවල් කරන්න

මුඛය ආශ්රිතව ඇති වන උෂ්ණ බිබිලි ඇති වුණු හා එහි වේදනාව විඳපු නැති කෙනෙක් නම් නැතුව ඇති. කුඩා උෂ්ණ බිබිලි හට ගනිද්දී දැනෙන වේදනාවට වඩා වැඩි වේදනාවක් උෂ්ණ බිබිලි විශාල වෙද්දී දැනෙනවා. වතුර වත් කටට ගන්න බැරි තරමට වේදනාවක් ගෙන දෙන මේ උෂ්ණ බිබිලි වලට හට ගන්න මුල් අවස්ථාවේදීම ප්රතිකර්මයක් කරොත් වේදනාවක් ඇති නොවීම ඉක්මනින් සුව කර ගන්න පුළුවන්.
මෙන්න වීඩියොව පහතින්.

Comments
Post a Comment