සීඝ්රයෙන් බර අඩු කරන රසවත් කොල්ලු පානය හදාගන්නේ මෙහෙමයි.
සීඝ්රයෙන් බර අඩු කරන රසවත්
කොල්ලු පානය හදාගන්නේ මෙහෙමයි.
මාංශ කල්යාණය යන්වෙන් අදහස් වන්නේ උසට සරිලන මහතින් යුත් සිරුරකින් යුක්ත වීමය.පුද්ගලයකුගේ බර ප්රමාණය,වයස,ස්ත්රී පුරුෂ භාවය අනුව නියමිත ප්රමාණයට තිබිය යුතුය.මෙමෙ ප්රමාණය කිමව යාම අධික තරබාරු බව ලෙස හැදින්වේ.මේදය හෙවත් මේදෝ ධාතුව ශරීරය තුල වර්ධනය වීමෙන් හා එක්රැස් වීමෙන් හට ගන්නා අධික තරබාරු බව ආයුර්වේද වෙද්ය විද්යාවේ ස්ථුලතාව නමින් හැදින්වේ.
පහතින් එම වීඩියෝව බලන්න.

Comments
Post a Comment