අහසෙන් පොලවට වෛරස වරුසාවක්
අහසෙන් පොලවට වෛරස වරුසාවක්
පොලවේ සහ වතුරෙත් වයිරසයන් පවතිනවානම්, අහසේත් වයිරසයන් පවතිනවා වෙන්න බැරිද ?දිනපතා වෛරසයන් මිලියන ගණනක් පහල වායුගෝලයේ තැන්පත් වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ.පෘතුවියේවූ සියලුම ක්ෂුද්රජීවීන් අතරින්, වැඩියෙන්ම ඇත්තේ වෛරසයන් බව ඔබ දන්නවාද ? සාගරයේ පමණක් නොගැනිය හැකි තරම් වෛරස සංඛ්යාවක් වෙසෙනවා.
මෙන්න එම වීඩියෝව තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න

Comments
Post a Comment