මීට කලින් මුහුදු හාවා දැකල තිබුනද මෙන්න බලන්න හරිම අපූරුයි

මීට කලින් මුහුදු හාවා දැකල තිබුනද
මෙන්න බලන්න හරිම අපූරුයි
බොහෝ විට නිර්මාණ සඳහා යොදා ගත්තේ ළමයින්ගේ සිත් ඇදගන්නා සුරතල් සතුන් ය. එයින් හාවාට හා ලේනාට ලැබෙන්නේ සුවිශේෂ තැනකි. කුමාරතුංග මුනිදාස, ඇස්. මහින්ද හිමියන්, කේ.ජී. පෙරේරා, කරුණාරත්න අබේසේකර ආදී හැම ළමා පද්‍ය නිර්මාණකරුවකුම හාවා ගාවා ගත් අත්දැකීම් අපේ ළමා පරපුරට දායාද කොට තිබේ.
එන්න එම මුහුදු හාවාගේ වීඩියෝව පහතින්.

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය