අව්වට කළුපැහැයට හැරුණු සම පැහැපත් කරන ආලේපනයන් මෙන්න

අර්තාපල් කියන්නේ කාන්තාවන්ට රුපලාවන්ය වශයෙන් ගොඩක් වැදගත්කමක් තියෙන දෙයක්. නමුත් බොහෝ කාන්තාවන් මේ ගැන හරි හැටි දන්නේ නෑ. සම පැහැපත් කරන්න වගේම ඇස් යට කළු වීම හා අදුරු ලප කැළැල් දුරලන්න අර්තාපල් කියන්නේ විශ්මිත ඖෂධයක්. මෙහිදී අර්තාපල් වල අඩංගු පිෂ්ටය මගින් මුහුණේ සමේ හානි වූ ෙසෙල සුව කරනවා. ඒ වගේම පොටෑසියම් විටමින් බී6 හා විටමින් සී ප්රතිඔක්සිකාරක ද අර්තාපල් වල අන්තර්ගතයි
මෙන්න එම ක්රමය සහිත වීඩියෝව අත්හදා බලන්න

Comments
Post a Comment