ඉන්දියාව කැලඹූ ලංකාවෙන් ගිය රාජ කුමාරිය

ඉන්දියාව කැලඹූ ලංකාවෙන් ගිය රාජ කුමාරිය
මේ දිනවල ඉන්දිය සිනමාව කළඹා ඇති නිර්මාණයක් ලෙසයි පද්මාවතී සිනමාපටය හැදින්වෙන්නේ.ඒ අදාළ සිනමා පටයට හින්දු අන්තවාදීන් විසින් විරෝධය පල කිරීමත් සමගයි. ඒ අනුව සිනමාපටයේ නාමය පවා පසුව වෙනස් කෙරුණා. කෙසේ වෙතත් මෙයින් හින්දු රැජිනකට අපහාසයක් වන බවට එම පිරිස් චෝදනා කළද පද්මාවතී සිනමා පටයට මුල්වූ පුරාවෘත්තය පිළිබද අධ්‍ය්‍යනයේදී හෙළිවන්නේ මෙය හින්ද රැජිනක පිළිබද පුරාවෘත්තයක් නොව ලංකාවෙන් ඉන්දියාව ගිය කුමාරියක පිළිබද කතාවක් බවයි.
පහතින් එම වීඩියෝව බලන්න.

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය