ටියුෂන් පන්ති වලට රජය කරන්න යන අලුත්ම දේ මෙන්න

මුල් කාලේ ළමයින්ට අධ්යාපනය මුලිකවම ලැබුනේ පාසලෙන්. හැම ළමයෙක්ම ඒක වගේ දක්ෂ නැති නිසා සමහර ළමයින්ට සමහර විෂය කරුණු තේරුම් ගැනීම අමාරු වුනා. ඉතින් එහෙම අයට අදාළ දැනුම වඩාත් සරලව ලබා දෙන්න පාසලෙන් බාහිරව පටන් ගත්තු අධ්යාපන ක්රමයක් විදියට තමයි උපකාරක පන්ති එහෙමත් නැත්නම් ටියුෂන් ආරම්භ වෙන්නේ.
මෙන්න එම වැදගත් වීඩියෝව පහතින්.

Comments
Post a Comment