කොන්ඩම් වලින් මෙහෙම දේවල් කරන්න පුළුවන් කියල කවදාවත් හිතුවද ඔබ පුදුමවන නිර්මාණ මෙන්න
කොන්ඩම් වලින් මෙහෙම දේවල් කරන්න පුළුවන් කියල
කවදාවත් හිතුවද ඔබ පුදුමවන නිර්මාණ මෙන්න
නිර්මාණ කියන්නේ මිනිස්සුංගේ හිතේ මැවෙන අදහස්නේ. ඒ අදහස් අපිට ඕනැම විදිහකට ඉදිරිපත් කරන්න පුලුවන්. ඒවා ඉදිරිපත් කරන විදිහ නෙවෙයි වැදගත් වෙන්නේ. ඒවායේ තියෙන නිර්මාණශීලීත්වයයි වැදගත් වෙන්නෙ. ඉතින් මේ ගෙනල්ලා තියෙන්නේ මිනිස්සු තමංගේ හිතේ මැවුන නිර්මාණශීලී අදහස් කොන්ඩම් යොදාගෙන කරලා පෙන්නපු හැටියි. කොන්ඩම් කියන්නේ බැලුන් වගේ ඇදෙනසුලු, පිම්බෙනසුලු දෙයක්නේ. ඒත් ඊට වඩා හයියයි.
වීඩියෝව පහතින් බලන්න ශෙයා කරන්න.

Comments
Post a Comment