කළුදිය පොකුණ පත්ලේ ඇති රාවණ රජුන් තැනූ සිරකුටි

මිහින්තලය කලුදිය පොකුණ ගැන සදහන් වන ඇතැම් ජනප්රවාද කරුණු අතර කියැවෙන්නේ මෙහි ගැඹුර අඩි එකසිය හැත්තෑවක් හෝ ඊට ආසන්න ප්රමාණයක් වන බවය.ඇතැම් තොරතුරු අතර සදහන් වන්නේ මෙහි පතුල කේතුවක කනපිට ගැසූ හැඩයක් ඇති බවය.
මෙන්න වීඩියෝව

Comments
Post a Comment