එකවරම නවත්තපු බයිසිකලේට නැගපු වලස් පැටියා කරපු දේ බලන්නකො

හිම වලසා (Ursus maritimus) වනාහි වලස් පවුලට අයත් උත්තර ධ්රැවය ආශ්රීතව වාසය කරන සත්ව විශේෂයකි. හිම වලසා ලෝකයේ විශාලතම වලස් විශේෂය වන අතර, ගොඩබිම වාසය කරන විශාලතම මාංශ භාක්ෂකයන්ද වේ. වැඩුණු පිරිමි වලසෙකු බරින් 350–700 කිලෝග්රෑම් (රාත්තල් 770–1,500) පමණද,වැඩුණු වලහින්නියක එම බරින් බාගයක් පමණද වේ. හිම වලසා හා දුඹුරු වලසා අතර ඉතා සමීප සම්බධතාවයක් පවතියද, හිම වලසුන් සීත දේශගුණයට සරිලන පරිදි පරිණාමය වී ඇත.
මෙන්න එම වීඩියෝව

Comments
Post a Comment