ශ්‍රී පාදයේ සැගව ඇති සුන්දර දියඇලි දැකල නැත්නම් වැඩක් නෑ

ශ්‍රී පාදයේ සැගව ඇති සුන්දර දියඇලි දැකල නැත්නම් වැඩක් නෑ
සමනල අඩවියට ඉහළ වර්ෂාපතනයක් ලැබෙනවා. එහි වාර්ෂික වර්ෂාපතන සාමාන්‍යය මිලිමීටර් 5000ක්. වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ නිරිතදිග මෝසම පවතින මැයි – ජුනි – ජුලි මාසවල දීයි. දෙසැම්බර් – ජනවාරි – පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය අඩු යි.මේ වැස්සෙන් පණ ලබන සොඳුරු දියඇලි රාශියක් ශ්‍රීපාද වන්දනාවට යන මාර්ගවලට නුදුරින් තිබුණත් හුගදෙනෙක් ඒවා නරඹන්නට යන්නේ නැහැ.
මෙන්න එම ස්ථාන වල වීඩ්යෝව.

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය