කිරි පිටි වලින් රසම රස පුඩිමක් හදමුද
කිරි පිටි වලින් රසම රස පුඩිමක් හදමුද
ඔන්න අපි මේ ලිපියෙන් කියන්න යන්නේ ඔයාලට ලේසි වගේම වැඩිය මොනවත් අමාරු දේවල් නැති වගේම ගෙදර ඉඳං පොඩි අමුද්රව්ය ටිකක් පාවිච්චි කරලා හදාගන්න පුළුවන් රසම රස කෑමක් ගැනයි.මේ කිරි පිටි පුඩිමක්. අපී සාමාන්යයෙන් එදිනෙදා බොන්න පාවිච්චි කරන කිරිපිටි වලින් තමා මේකත් හදන්නේ. හරිම ලේසියි. එහෙනම් අවශ්ය දේවල් කියන්නම්.
පහත වීඩියෝව බලාගෙනම හදන්න යාලුවනේ.

Comments
Post a Comment