ගෙයක් හදන්න ඉන්න අය මේ දේවල් ටික නම් අමතක කරන්න එපා

මේ මොනවා කලත් අපි ගන්න යන්නේ දේපලක් නේ. ඉතින් අපි ණය ගන්න බැංකුව අපිට, අපි ඉල්ලුම් කරන මුදල දෙන්නේ අපි මිලදී ගන්න දේපල “ඇපයක්” විදියට තියාගෙනයි.ඒ වගේම බැංකුවකින් නිවාස ණයක් විදියට දෙන අවම මුදල රුපියල් මිලියනයක් වෙන බවත් මතක තියාගන්න එක වටිනවා. එහෙම ගන්න ණය ඔයාගේ වයස අනුව වැඩි අවුරුදු ප්රමාණයකට බෙදලා ගෙවන්න සලසා ගන්න පුළුවන්. ඒ වගේම වෙළඳ පොලේ ණය ප්රතිශතය ඉහලපහල යන නිසා ස්ථාවර අනුපාතයකට ණය මුදල ලබාගන්න එක තමා කරන්න ඕනේ නුවණක්කාරම දේ වෙන්නේ.
මෙන්න එම වැදගත් වීඩියෝව පහතින්.

Comments
Post a Comment