පොහොට්ටුව ඉදිරියටම ජවිපෙ පස්වෙනි ස්ථානයේ මෙතෙක් ප්රකාශිත සමස්ථ ප්රතිඵලයම මෙන්න
පොහොට්ටුව ඉදිරියටම ජවිපෙ පස්වෙනි ස්ථානයේ
මෙතෙක් ප්රකාශිත සමස්ථ ප්රතිඵලයම මෙන්න
පළාත් පාලන මැතිවරණයට අදාල ඡන්ද ප්රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතිනවා. දැනට නිකුත් වූ ඡන්ද ප්රතිඵල අනුව සමස්ථයක් ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ පළමු ස්ථානයේ පසු වෙනවා.එක්සත් ජාතික පක්ෂයට දෙවන ස්ථානය හිමිව තිබෙනවා.
පහතින් එම වීඩියෝව බලන්න.

Comments
Post a Comment